tag:blogger.com,1999:blog-7367817728678917063.post4033422356741364527..comments2023-03-17T00:56:14.236-07:00Comments on ලොක්කගේ පැල්පත: කැකුළිගෙ පොජ්ජ 36+Da Bosshttp://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7367817728678917063.post-59699608062049357432018-06-14T22:50:16.772-07:002018-06-14T22:50:16.772-07:00මට මේ බ්ලොග් එක මග ඇරිලාමට මේ බ්ලොග් එක මග ඇරිලාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-91662696953995068102016-05-22T12:43:44.618-07:002016-05-22T12:43:44.618-07:00අනේ බුදු සර්...තාත්තට නම් කියන්න එපෝ....හැක්..අනේ ...අනේ බුදු සර්...තාත්තට නම් කියන්න එපෝ....හැක්..අනේ බෝමත්ම ස්තූතියි සර්...කටුසු හදවතේ තියෙන හොඳකම තමයි සර්..එහෙම නොවෙන්න සර්ලට දැනගන්න ලැබෙන එකකුත් නෑ...සර් වගේ මනුස්සයෙක්ගෙන් මෙහෙම වචන ටිකක් අහගන්න ලැබුනු එකේ සතුට දන්නෙ ඒක ලැබුණු කෙනාම තමයි සර්...මාරම happy මට...Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-85672209431613851512016-05-22T11:07:11.031-07:002016-05-22T11:07:11.031-07:00අඩේ....මම මේක දැක්කේ දැන්නේ.....එදා මම නෙමෙයි ඔටුව...අඩේ....මම මේක දැක්කේ දැන්නේ.....එදා මම නෙමෙයි ඔටුවා පිටේ ගියේ.කමියා ගියේකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-53549978551792430892016-05-22T10:31:44.941-07:002016-05-22T10:31:44.941-07:00මේ එදා තාත්ත එක්ක ලජ්ජාවෙන් වගේ අපු කෙලී නේද. හිටු...මේ එදා තාත්ත එක්ක ලජ්ජාවෙන් වගේ අපු කෙලී නේද. හිටුකෝ තාත්තට කියන්න. ලියන දේවල්.
එකේ නෙමේ මේ අපේ කටුස්සා ඔයාගේ සින්දුව උදේ හව ගෙනේ ඉනන්වලු. මටත් කිව්වා. මාත් ඔන්න ෆේස්බුක් එකෙත් ෂෙයාර් කල. සුපිරි කටහඬ පොඩි එකෝ. සුභ අනාගතයක්.
https://www.youtube.com/watch?v=KaUQylpoDJY
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-66861213666037747442016-05-16T08:16:24.046-07:002016-05-16T08:16:24.046-07:00අනෙ මගෙ අප්පොච්චියේ...තාත්තට නම් කියන්න එපෝ...හැක්...අනෙ මගෙ අප්පොච්චියේ...තාත්තට නම් කියන්න එපෝ...හැක්...කියෙව්ව තාත්තටත් හිනා ලු ඉතින්Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-72222794605171483272016-05-13T05:15:19.979-07:002016-05-13T05:15:19.979-07:00පොඩි කමට මේකිත් ලියන කථා ...හිටු තාත්තට කියන්නම්.....පොඩි කමට මේකිත් ලියන කථා ...හිටු තාත්තට කියන්නම්...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-15557909540166270262016-05-11T05:30:47.826-07:002016-05-11T05:30:47.826-07:00හැක් හැක් හැක් කිව්වලු...කොළ බොක්ක ඉදිමෙනකන් මේවට ...හැක් හැක් හැක් කිව්වලු...කොළ බොක්ක ඉදිමෙනකන් මේවට හිනා වෙලා හැදෙන බඩේ රුදාවලට බෙහෙත් හොයන්න ගියාම තමයි ඉතින් අපි අසරණ වෙන්නෙ...Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-46604262249050162272016-05-11T05:25:48.026-07:002016-05-11T05:25:48.026-07:00හික්...මල් වගේ පුංචි හිත් රැවැට්ටුවට මගෙත් මෙව්වා ...හික්...මල් වගේ පුංචි හිත් රැවැට්ටුවට මගෙත් මෙව්වා එක ඕං...ඒකනේ අනේ..තටමලා තටමලා ඒ මිනිහා අහපු දේට මං පලිද බොල..ඒ උන්දැනෙ ඇහුවෙ..හික්zDa Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-46927379454870826642016-05-11T03:21:29.024-07:002016-05-11T03:21:29.024-07:00මොකක්ද බං මේ?? ඕන්න අහගනින්.
දවසක් ම්ම් ඔව්.. අපේ...මොකක්ද බං මේ?? ඕන්න අහගනින්.
දවසක් ම්ම් ඔව්.. අපේ කටුස්ස කාන්තාරේ මැද්දෙන් ඔටුවෙකුගේ පිටේ ගමනක් යනවලු. මුගෙ තියන කුපාඩිකම කියන්නෙ මූට ඒ ගිනි කාන්තාරේ මැද්දෙදි අහවල් වැඩේ කොරන්න හිතක් පහල උනාලු. හිතක් පහල උනාට කෝ ඉතිං ඒකට එකියක් නෑ නෙ. ඔන්නොහෙ කමක් නෑ කියල හිතල ඔටුවගෙන් වත් ඒ වැඩේ කොරගන්නවා කියල හිතල (ඒ තරමට මෝල් කලන්තෙ) බැස්සලු ඔටුවගේ පිටෙන්. ඔටුවා උසයි නේ. දැන් මූ ඔටුවගේ නාස් ලණුවෙන් අල්ලලා ඔටුවා ඉන්දවල පිටිපස්ස පැත්තට යනකොටම ඔටුව ආපිට නැගිටිනවලු. ආයෙත් ඇවිත් නාස් ලණුවෙන් ඇදල වාඩි කරලා පස්සෙන් යනකොට ආයෙත් ඌ හිටගන්නවලු. ඔහොම ඉවරයක් නැතුව ඒ වැඩේ කරකර ඉන්න අතරෙ එකපාරටම වැලි කන්දක් උඩින් කෙල්ලෙක් කෑගහගෙන දුවගෙන එනවලු. ඒ පිටිපස්සෙන් අරාබිකාරයෝ රංචුවක් පන්නගෙන එනවලු. කටුස්සත් ඉතිං වීර චරිතෙනේ. මූ පටගාල අර අරාබි කාරයෝ ටිකට ගහල ඒ කෙලීව බෙරගත්තලු . අප්රමාණ සංතෝසෙට පත්වෙච්ච ඒ කෙල්ල කිව්වලු "අයියා... ඔයා මේ කරපු උදව්වට මම ඔයාට සදා ණයගැතියි, ඔයාට ඕන උදව්වක් ඕනෙම දෙයක් ඉල්ලන්න, මම එක කරන්නම්" කියල. කටුස්ස එකපාරටම පැනපු ගමන් කිව්වලු "නංගි, පොඩ්ඩක් මේ මගේ ඔටුවගෙ නාස් ලනුව පාත් කරල අල්ලන් ඉන්නවද..." කියල..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-39062962420250130882016-05-11T02:41:09.248-07:002016-05-11T02:41:09.248-07:00හයියූ දරුවෝ මී විදියට රවට්ටනවට අපේ බලවත් මෙව්වා එක...හයියූ දරුවෝ මී විදියට රවට්ටනවට අපේ බලවත් මෙව්වා එක, ගණන් උස්සල උස්සල පොල්මුද්දක් ගැන ක්ව්වම හරිද? හැක් මන් හිතුවේ මේකා තටමල තටමල ආයි යන පාර අහයි කියල.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-89645695560415251372016-05-09T09:31:11.595-07:002016-05-09T09:31:11.595-07:00ඈ....ඒකත් එහෙමද...අනේ මන්දා....හික්....anyways තැ...ඈ....ඒකත් එහෙමද...අනේ මන්දා....හික්....anyways තැන්කෝ කොමෙන්ටුවට හොඳේDa Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-75489042284447090212016-05-09T06:53:41.160-07:002016-05-09T06:53:41.160-07:00අද රෑට තමයි 18 ප්ලස් වෙන්නේ, එතකන් ඉවසලා ඉන්නවා.අද රෑට තමයි 18 ප්ලස් වෙන්නේ, එතකන් ඉවසලා ඉන්නවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-24939445682864448312016-05-09T06:51:55.465-07:002016-05-09T06:51:55.465-07:00This comment has been removed by the author.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-82977203432775635102016-05-09T05:57:54.986-07:002016-05-09T05:57:54.986-07:00අම්මද බොල...මේ තියෙන්නෙ නියම 18+....ඩ්රැකී මහත්ත...අම්මද බොල...මේ තියෙන්නෙ නියම 18+....ඩ්රැකී මහත්තයම එන්න ඕන ඉතින් ඔහොම hot & sexy story එකක් අහන්න..හැක්Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-70342662060893271142016-05-09T05:56:01.347-07:002016-05-09T05:56:01.347-07:00හික්z...ලොල් සහගත නම් ලොලේ ලොල්...හික්z...ලොල් සහගත නම් ලොලේ ලොල්...Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-21057814745604045972016-05-09T01:25:55.011-07:002016-05-09T01:25:55.011-07:00නව් දැට්ස් අ රියල් ජෝක්
හැක් හැක්...
හපොයි කැමා හි...නව් දැට්ස් අ රියල් ජෝක්
හැක් හැක්...
හපොයි කැමා හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-52679451909473626422016-05-08T23:04:31.714-07:002016-05-08T23:04:31.714-07:00හෆූ මහලොකු කතාව...
ඔන්න දවසක් යෂ්යන්ත ශ්රීනාත් ...හෆූ මහලොකු කතාව...

ඔන්න දවසක් යෂ්යන්ත ශ්රීනාත් කියල කොල්ලෙක්ට විරුද්ධව ගංසභා උසාවියෙ නඩුවක් දාල කෙල්ලෙක්, එයාගෙ බයිසිකලේ පැහැරගත්ත කියල.

නඩුව කතා කරපු වෙලේ, කොල්ල දීපු කටඋත්තරේ...

“මං ඔය කියන දවසෙ කැළැවක් මැදිං වැටිච්ච දෙවට පාරක් දිගේ යනව. අනික් පැත්තෙං බයිසිකලෙත් පැදගෙන ඔය කෙල්ල ආව. මං ගාවට ආවට පස්සෙ එයා බයිසිකලෙං බැහැල, මාවත් එක්කගෙන කැළෑව ඇතුලට ගියා. ටිකක ඉඩ තියෙන, හතරවටෙම්ම ආවරණය වෙච්ච තැනකට ආවට පස්සෙ කෙල්ල එයාගෙ ඇඳුං එක එක ගළවන්න ගත්ත. ඔක්කොම ගළවල පැත්තකිං තියල එයා මට කියනව, “දැං ඉතිං ඔයා මගෙං ඕනෙම දෙයක් ගන්ඩ“ කියල...“

උසාවිය හා හූම් නැතුව අහගෙන ඉන්නව. වයසක නඩුකාරය තමා ඔක්කොටම හපං. ඕ අකුරෙ හැඩේට ඇරිච්ච කට දෙපැත්තෙං කෙළත් බේරෙනව...

“ඉතිං මං කල්පනා කළා. මෙයාගෙ බ්ලවුස් එක මට අඳින්ඩ බෑ. බ්රා එකත් මට වැඩක් නෑ. එයාගෙ ෂෝට මට කොටයි - පොඩියි. පෑන්ටියත් මට වැඩක් නෑ. මට වැඩකට ඇති එකම දේ එයාගෙ බයිසිකලේ විතරයි. ඉතිං මං ඒකත් අරං ආව එන්ඩ...“ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-46524788233653400532016-05-08T17:38:52.152-07:002016-05-08T17:38:52.152-07:00හරිම ලොල් සහගතයි.. :-Pහරිම ලොල් සහගතයි.. :-PMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-62592700247692732672016-05-08T09:11:57.992-07:002016-05-08T09:11:57.992-07:00එහෙමෙයි?? හැක්.....හා හා ඉතින්....මුල ටිකත් හෙන ගේ...එහෙමෙයි?? හැක්.....හා හා ඉතින්....මුල ටිකත් හෙන ගේමක් දීලා කියවන්න ඇති...තාම සූටි පැටව්නෙ...හික්z...තැන්කෝ කුරුටුzzDa Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-53606015371616231662016-05-08T08:16:38.425-07:002016-05-08T08:16:38.425-07:00අන්තිම ටික කියෙව්වේ නෑ හරිය...... අපි එච්චර වයස නැ...අන්තිම ටික කියෙව්වේ නෑ හරිය...... අපි එච්චර වයස නැහැනේ..... හැක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-86489608062629304412016-05-08T07:35:57.330-07:002016-05-08T07:35:57.330-07:00හික්z..පිස්සුද ඒයි...මං ඔයාට එහෙම නරක් වෙන්න දෙනවද...හික්z..පිස්සුද ඒයි...මං ඔයාට එහෙම නරක් වෙන්න දෙනවද කටුසු හාමියෝ?Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-75034119686841188722016-05-08T07:14:42.918-07:002016-05-08T07:14:42.918-07:00උඹ හොඳටම නරක්වෙලා බං....උඹත් එක්ක පැනලාගියාට පස්ස...උඹ හොඳටම නරක්වෙලා බං....උඹත් එක්ක පැනලාගියාට පස්සේ මාත් නරක්වෙයිද මන්දා. අහිංසක මම.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-81749528911584489312016-05-08T05:57:22.371-07:002016-05-08T05:57:22.371-07:00හික් හික්.....එහෙමද? ...හා හා....රසික තුමෝ....තෝ ...හික් හික්.....එහෙමද? ...හා හා....රසික තුමෝ....තෝ වහා නික්ම ගොස් exam පොජ්ජ සඳහා සූදානම් වෙහි...Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-17561972452958855662016-05-08T04:47:18.622-07:002016-05-08T04:47:18.622-07:00අම්මේ .........පොඩි එකි.....තෝනන් කුරුනෑගල පැත්තෙ ...අම්මේ .........පොඩි එකි.....තෝනන් කුරුනෑගල පැත්තෙ එන්ඩ එපා......පොඩිකමටද වැඩ....ඕවට කොහෙද යකෝ තෙත් වෙන්නෙ......හැක් හැක්.....බොට තෙත්වෙන කතා ඕනෙනන් කියපිය මේල්ලුවක් දාන්නන්...Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.com