tag:blogger.com,1999:blog-7367817728678917063.post8988823778425816121..comments2023-03-17T00:56:14.236-07:00Comments on ලොක්කගේ පැල්පත: අවසන් ඉල්ලීමDa Bosshttp://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7367817728678917063.post-39374568082328151962016-03-03T09:22:52.339-08:002016-03-03T09:22:52.339-08:00නම් හදනවද බොල?නම් හදනවද බොල?ලයියාhttps://www.blogger.com/profile/02682988185193151583noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-37748707239829690942016-03-02T08:40:38.956-08:002016-03-02T08:40:38.956-08:00ඒක තමා ඉතින් නේ..හික් හික්...ලලයි ලිලයි ලයි..තැන්ක...ඒක තමා ඉතින් නේ..හික් හික්...ලලයි ලිලයි ලයි..තැන්කෝ අනේDa Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-61115371851117536212016-03-02T05:21:51.865-08:002016-03-02T05:21:51.865-08:00ඉවසයිද මන්දා ඉතින් නේ :D
අහිංසක දළඹුවා මොනා වුනත්ඉවසයිද මන්දා ඉතින් නේ :D
අහිංසක දළඹුවා මොනා වුනත්ලයියාhttps://www.blogger.com/profile/02682988185193151583noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-3347605169946037412016-03-01T08:43:48.100-08:002016-03-01T08:43:48.100-08:00මං මේ බල බල හිටියෙ හැමතැනම රස්තියාදු ගහන මනුස්සයා ...මං මේ බල බල හිටියෙ හැමතැනම රස්තියාදු ගහන මනුස්සයා මොකෝ නැත්තෙ කියලා...හිකිස්....තැන්කෝ රස්තීDa Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-78630187641866076552016-02-29T10:39:56.989-08:002016-02-29T10:39:56.989-08:00ලස්සන කවක් බොස්,මටත් සමාවෙන්න ඕනා බොස් එන්න ටිකක් ...ලස්සන කවක් බොස්,මටත් සමාවෙන්න ඕනා බොස් එන්න ටිකක් පමා වුනා,නිර්මාණශිලි කතාවක් ලස්සන වචන ටිකකට පෙරළලා,
ජයෙන් ජයAnonymoushttps://www.blogger.com/profile/16167169379938581504noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-56023077124720864102016-02-28T01:30:57.493-08:002016-02-28T01:30:57.493-08:00අනේ ඉතින් ඒකට මක් වෙනවද සිංහ මහත්තයා.....කොහොමෙන් ...අනේ ඉතින් ඒකට මක් වෙනවද සිංහ මහත්තයා.....කොහොමෙන් හරි ආවනේ....බෝම ස්තූතියිDa Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-66068333170710255322016-02-28T01:29:06.311-08:002016-02-28T01:29:06.311-08:00ඒක තමා..ඉවසයිද මන්දා....ගොඩක් ගොඩක් තැන්කෝ වේවාඒක තමා..ඉවසයිද මන්දා....ගොඩක් ගොඩක් තැන්කෝ වේවාDa Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-62151277363697273582016-02-28T00:36:38.524-08:002016-02-28T00:36:38.524-08:00අනේ සමාවෙන්න බොස්.. පහුවෙලා තමයි එන්ට උනේ....
ලස්ස...අනේ සමාවෙන්න බොස්.. පහුවෙලා තමයි එන්ට උනේ....
ලස්සන නිර්මානයක්.
ජය වේවා!!!Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-35605450127834564292016-02-28T00:32:44.389-08:002016-02-28T00:32:44.389-08:00දැන් දැති හුලහාගේ අත් තටු ටික කඩලා දාලා පව් අප්පා....දැන් දැති හුලහාගේ අත් තටු ටික කඩලා දාලා පව් අප්පා........Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-31916485868562169252016-02-27T15:03:41.387-08:002016-02-27T15:03:41.387-08:00එච්චර ඉවසයිද? බ්ලොග්පවර් සින්ඩියට දැම්ම.
www.blog...එච්චර ඉවසයිද? බ්ලොග්පවර් සින්ඩියට දැම්ම.
www.blogpower.info Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-23595537102716963272016-02-26T00:46:24.258-08:002016-02-26T00:46:24.258-08:00හොඳටම සමනළයෙක් උනේ බැන්දට පස්සෙ... (-:හොඳටම සමනළයෙක් උනේ බැන්දට පස්සෙ... (-:ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-47640122177574706842016-02-25T04:16:22.561-08:002016-02-25T04:16:22.561-08:00ඇත්තම කීවොත් මේ සිංදුව මීටරේට වැටුනෙත් ඩ්රැකී කිය...ඇත්තම කීවොත් මේ සිංදුව මීටරේට වැටුනෙත් ඩ්රැකී කියපු නිසා නෙව...ගොඩාක් තැන්කෝ වේවා ඩ්රැකී මහත්මයා කොමෙන්ටුවට....Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-55654301024284430802016-02-25T04:13:21.173-08:002016-02-25T04:13:21.173-08:00හා හා හොරේ දැනුනා දැනුනා..ඒ කියන්නෙ දැන් සමනළයෙක් ...හා හා හොරේ දැනුනා දැනුනා..ඒ කියන්නෙ දැන් සමනළයෙක් නේ.....Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-45881280498134616832016-02-25T04:12:10.102-08:002016-02-25T04:12:10.102-08:00ඩ්රැකී කියනකං මං ඒ කතාව දැනන් උන්නෙ නෑ..පව් අයිසෙ...ඩ්රැකී කියනකං මං ඒ කතාව දැනන් උන්නෙ නෑ..පව් අයිසෙ ඒකා...Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-2489453777573596102016-02-24T21:28:02.922-08:002016-02-24T21:28:02.922-08:00අන්තිම ටික කියවද්දි අමරදේවගෙ වසන්තයේ මල් සිංදුව මත...අන්තිම ටික කියවද්දි අමරදේවගෙ වසන්තයේ මල් සිංදුව මතක් උනා...

“වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා

මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිණීයම් අව්වේ
ගහකොළ මැළැවෙන ගිම්හානේ

අවසානේ ඔබ ආවා

ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළගේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා
ඔබගේ රුව මා දුටුවා“

පද - මහගමසේකර
සංගීතය හා ගායනය - අමරදේවඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-13152020336705348042016-02-24T21:23:22.881-08:002016-02-24T21:23:22.881-08:00සමනළයෙක් වෙනකල් ඉන්න පුළුවංද කියල අහන්න කාලයක් අපි...සමනළයෙක් වෙනකල් ඉන්න පුළුවංද කියල අහන්න කාලයක් අපිටත් තිබ්බ. රස්සාවක් හොයාගන්නකල්, ගෙයක් දොරක් හදාගන්නකල්, මල ගෙ ගෙදර උදවියත් එක්ක කේවෙල් කරන්න ආර්ථීක හයිය සහ සංකේත ප්රාග්ධනය උපයගන්න කල්... ඒ විදිහට.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-81061958519380373402016-02-24T21:21:53.735-08:002016-02-24T21:21:53.735-08:00මට මතක් උනේ වෙන කතාවක්.
විජය පත්තරේ ගිය පියල් ගෙ ...මට මතක් උනේ වෙන කතාවක්.

විජය පත්තරේ ගිය පියල් ගෙ කැලේ කතාව එකේ තිබ්බ, කැලේ බැංකුවක් ගැන. ඒකෙ එකවුන්ට් එකක් අරිනව දළඹුවෙක් ඇවිත්. පස්සෙ කාලෙක හදිස්සියකට සල්ලි ගන්න එනව සමනළයෙක්. උගෙ අයිඩී එකත් ඇඳල තිබුණ වගේ මතකයි. ඒකෙ තිබුණ නම “සමනළයා“. ඉතිං දැපු සල්ලි ගන්න බැරි වෙනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-13280097581094379782016-02-24T08:54:57.252-08:002016-02-24T08:54:57.252-08:00අනිවාරියෙන්ම....බොහොම ස්තූතියි කටුසු මහත්තයා...ජය...අනිවාරියෙන්ම....බොහොම ස්තූතියි කටුසු මහත්තයා...ජය වේවා ! ආ ඒ ගමන්ම මතක් කරන්ට ඕනා අරකෙ ඊළග කොටස....ආං ඒකත් දාලා දාන්න අනේ කියවන්න .....ටටාDa Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-5315952596994562582016-02-24T08:15:27.193-08:002016-02-24T08:15:27.193-08:00ගොඩක් සමනලුන්ට දලඹුවා කාලේ හිටිය ගහ මතක්වෙන්නේ තටු...ගොඩක් සමනලුන්ට දලඹුවා කාලේ හිටිය ගහ මතක්වෙන්නේ තටු කැඩුනහම තමයි....

හැමදාම එකම කියන්න බෑ.ඒ වුනාට නොකියත් බෑ.ඔය හිතන විදිහනම් කවදාවත් වෙනස්කරගන්න එපා.
ජයවේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-88866535910200320662016-02-24T06:11:30.482-08:002016-02-24T06:11:30.482-08:00විස්කෝතුයි....... විස්කෝතුයි....... Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-7367817728678917063.post-10627025661315263072016-02-24T05:47:50.046-08:002016-02-24T05:47:50.046-08:00සුන්දරයි.............සුන්දරයි.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com