සම(හරක්) පිරිමින්
වසති මේ ලොව
ඔලු ගෙඩි උදුමවාගත්
තමා පොර යයි සිතාගත්.....
වට කොරාගෙන
ඉන්න පලියට
රොතු පිටින් ගෑණු
ලිගු වට ;
හිතාගෙන ඇති
උන් මහා රජවරුන්
විලසට....
ආත්මය වෙත බැඳී
ඒ ආදරය සුරකින ,
පේවී දිවි හිමියෙන්
ඒ නමින් දිවි පුදදෙන ,
කප්පරක් උතුම් බං
යස ඉසුරු නැති
සෙබළ තැන ;
මේ හැතිකරේ වගෙ නොව
ඒ වගේ විරුවන්
වටේටම පුප නොම දෙන......
රජුන් කියලා
හිතන ඔටුවනි...
උඹලා කොර පඹයන්....
ඕන පුප් කෑල්ලකට
වහ වැටෙන උඹලා
කොඳු වකුටු වූ නිවටුන්.....
අන්තඃපුර පැටව් ගහන
හැම එකටම ටෝක් කරන
උන් එක්කලා පැණි බේරන
ආත්මයක් නැති උඹලා
ගොන් කේප්ප වස්සන්......
ගෑණු රෙද්දක්
දකින හැටියේ
ඇමිනිලා එහි
ඇලි ඇලී යන
තුහ් නොදකින්
නුඹලා වන්
වසුරු ගඳ
පැණියන්.....
හදවතක් නැති
අධමයනි !
උඹලා නටනා
නාඩගම් ,
අල්ලනා කස්තිරම් දැක්කම
ඊයා බං
ලැජ්ජයි....😆
ගොබ්බ සක්විතිල ට වැදියන්.....ඩාං......