තියෙනවා මට
ලොකුම ලොකු ලොකූ......ම ලොකු
ඉල්ලුමක්.........
වටිනවා මම
ගොඩම ගොඩම
ගොඩ.......ම ගොඩාක්......
කාලෙකට කස්ටිය
දෙනවලු ෆුල් ගේමක්
හොයාගන්න
මං වගේ කෙනෙක්.......
ඒකට හේතුව???
රාහු.................
රාහුට පිංසිද්ධ වෙන්නලු
වටින්නේ මාව
ෂුවර්මත් නෑ........
ඒත් කියනවා ඇහෙනවා
එහෙම හැමෝම
විශ්වාස කරනවා
මාත් ඉතින්
ඒ අය මලසුනේ
මටත් ඉඩ දෙන නිසා.........
බැලුවම හරිනෙ කතාව
නෙළුම් වගේ නෙවෙයිනෙ
අපල දුරු කරනවනෙ මං
බැලුවෙ මම කවුරු කියලද?
කියන්නත් බැරිවුණා
මම වැටකෙයියා මල.........
රාහු.................
රාහුට පිංසිද්ධ වෙන්නලු
වටින්නේ මාව
ෂුවර්මත් නෑ........
ඒත් කියනවා ඇහෙනවා
එහෙම හැමෝම
විශ්වාස කරනවා
මාත් ඉතින්
ඒ අය මලසුනේ
මටත් ඉඩ දෙන නිසා.........
බැලුවම හරිනෙ කතාව
නෙළුම් වගේ නෙවෙයිනෙ
අපල දුරු කරනවනෙ මං
බැලුවෙ මම කවුරු කියලද?
කියන්නත් බැරිවුණා
මම වැටකෙයියා මල.........
fatta hode boss
ReplyDeletethank uu Dj
ReplyDeleteහොදායි..
ReplyDeleteනංගියාට හොද අදහස් තියනවනෙ.. ;)
ඇයි මට විතරක්...අපේ ලයියා පුතාටත් හොඳ අදහස් තියෙන්නෙ බොලේ....තැන්කෝ තැන්කෝ ආ...
Deleteමටත් තියනවද? :3
Deleteමට උඹගැන ඊරිසියයි.ඒ උඹ හිතන විදිහට හිතන්න මට බැරිනිසා.ඒ වුනාට ඊරිසියත් නෑ.ඒ විදිහට හිතන එකෙක් හරි ඉන්නවාකියලා දන්න නිසා.දවස් 3-4ට හිත කුලියට දෙන්න බැරිද මට?.....
ReplyDeleteබයවෙන්න එපා.හැම දේකටම වටිනාකමක් තියනවා.ඒ කැමතිවුනත් නැතත් අපි ඔක්කොම විකිනෙන හින්දා.
ජයවේවා....
බුල්ටෝ එකක් වත් අරන් දුන්නොත් සලකලා බලනව මම අර කුලියට දෙන වැඩේ....කටුසු හිතට හිතෙන එව්ව කොමෙන්ටු වලට පෙරලල අපිට ලොකු කික් එකක් දෙන්න තරම් නිහතමානි වෙන එකට හැමදාමත් වගේ බෝම බෝමත්ම ස්තූතියි.......26 වෙනිදට කටුසු මූණ බලන්න එන්න හිතාන තමා ඉන්නේ....එතකොට බැරියැ ගනුදෙනු පියව ගන්න....එදාට දෙන අත්පුඩි වලට ගාස්තු අය කරනවා ඈ...
Deleteහප්පේ බලාගෙන............... ඔයින් ගිහිල්ලා කොහෙන් කෙලවර වෙයිද මන්දා
Deleteහිකිස්.....ඔය උන්දැටත් එක්කම තමා කීවේ....අත්පුඩි වලට ගාස්තු අය කරනු ලැබේ ආ...
Deleteලස්සනයි බොස් නගා,අපුරු අදහසහක්නේ මටත් ඔන්න දැන් ටිකක් ඊරිසියයි වගේ ඉතිං,
ReplyDeleteජයෙන් ජය
හැක්...තැන්කෝ වේවා රස්ති මහත්තයා.....අනේ ඔය උන්දැගෙ ඊරිසියාව....!!!
Deleteහරිම ලස්සම්නයි නන්ගියේ.... අපිට දවසම කල්පනා කලත් මේවා හිතට එන්නේ නෑ.. ගොඩක් හිත සැහැල්ලු අයට මේ වගේ ලස්සන අදහස් පහල වෙනවා කියලා මන් අහලා තියෙනවා.
ReplyDeleteමේ කාලේ මේවට හිත යොදවන එක පොඩ්ඩක් අඩු කරලා පාඩම් වැඩ වලට හිත යොමු කොලොත් හොදයිනේ..
අනිවාර්යෙන්...එහෙමයි එහෙමයි රජතුමනි !!! කොමෙන්ටුවේ ආනුභාව බලෙයෙන් පස්වා..න් දහසකට බුදු වන්න දේවයන් වහන්ස....ජයෙන් ජය !
Deleteඑහෙම තමා බොල...... අපිට ම කියලා පොරත්වයක් තියෙන්න එපැයි..... රාහු නැති වෙන එකක් නැහැ... ගැට්ටෙන් හිටහං...
ReplyDeleteඅන්න ටෝක් එක..කුරුටුම එන්න ඕන අපිට ඉතින් ඔහොම එකක් වත් කියල දෙන්න...තැන්කෝ කුරුටු...
Deleteමරු අදහස බොස්.
ReplyDeleteගොඩාක් තැන්කෝ වේවා !!!
Deleteහැක හැක හැක...
ReplyDeleteහැක හැක නෙවෙයි කුකුල් තඩියෝ...කුක්කු කූක් කූක්....හික් හික් හික්..තැන්කෝ කොකෝ !!
Deleteහැක්.....වැටකෙයිය දැක්කොත් ආඩම්බර හිතෙයි ඈ.......රොස,පිච්ච වලට විතරක් නෙවේ එහෙනන් කවි ලියවෙන්නෙ...
ReplyDeleteහිකිස්...ඒකනේ රසික උන්නැහේ.....පැල්පතට වෙල්කම් කිව්ව ඕං....
Deleteවැටකේ පිපුණම මාර ගති. මෙහෙ ඒ තරං පිපෙන්නෙ නෑ හෙන දුර්ලභයි බං..
ReplyDeleteවැටකේ යකාට
කවිය නං ගතිම ගති.. ඒත් කවියෙං පොඩ්ඩක් පිට පයින පොඩි පහේ ආඛ්‍යානමය ගතියක් තියෙයි
දිගටම ලියහං එතකොට ඔය අවුල් හැදෙයි
ජයවේවා
බෝමැ තැන්කෝ වේවා අවන්හලේ මහත්තයා කොමෙන්ටුවට....අනිවාර්යෙන් තියෙන අඤ්ඤකොරොස් තැන් ටික හදාගන්න full try කරන්නම්කෝ.....ජය වේවා !!
Delete