Prince බක බක
අනේ අපරාදේ
ඇයි දුන්නෙ
ආදරය පිරි
ලොකුම ලොකු හාදුවක්
කැතම කැත ගෙම්බෙක්ට?
රජ කුමාරයෙක්
වෙයි කියා හිතලයි
දුන්නෙ මම ඒ
ආලවන්ත හාදුව
සෙවල තඩි ගෙම්බාට.....
අනේ ගොම් වැස්සියේ
දුන්නාට හාදු
හැම ගෙම්බෙක් ම
වේවිද කුමාරයෙක්?
තොපිලා උම්බෑ
කියන තරමට
බක බක ගාන්නත්
ඉන්නට එපැයි
කස්ටියක්.........
:) thank uuuw
ReplyDeleteඅන්න නියම ටෝක් එක.
ReplyDeleteවිස්කෝතුයි සහෝදරයා ගොඩාක්.....
Deleteදුන්නා නම්
ReplyDeleteමොකද
මල වගේ
කොල්ලෙකුට
ලොකුම ලොකු
හාදුවක්:D
හම්මේ ඉතින්...:D
Delete