ප්‍රිය මකුළුව,අහෝ මාද පැටළුණෙමි.පත පොතින්පරපුරෙන්ගුරුහරුකම්ලැබුවද කොතරම්ජීවිතේයටිහිතේකැකෑරෙන ඒප්රේම මායා දැලේඅහෝ මාද පැටලුණෙමි....ජයවේවා!!!
හික්...මරු...පංකාදුයි...👌
පැටලුම් ලිහාගෙන එන්න කිව්ව නම් තම හොඳ.. :) :)
හැක්...එහෙම හොඳා...😉
ප්‍රිය මකුළුව,
ReplyDeleteඅහෝ මාද පැටළුණෙමි.
පත පොතින්
පරපුරෙන්
ගුරුහරුකම්
ලැබුවද කොතරම්
ජීවිතේ
යටිහිතේ
කැකෑරෙන ඒ
ප්‍රේම මායා දැලේ
අහෝ මාද පැටලුණෙමි....
ජයවේවා!!!
හික්...මරු...පංකාදුයි...👌
Deleteපැටලුම් ලිහාගෙන එන්න කිව්ව නම් තම හොඳ.. :) :)
ReplyDeleteහැක්...එහෙම හොඳා...😉
Delete