Monday, June 26, 2017

To ද​ කිංග්ස් ඔෆ් Shit 🖕



සම(හරක්) පිරිමින්
වසති මේ ලොව​
ඔලු ගෙඩි උදුමවාගත්
තමා පොර යයි සිතාගත්.....


වට කොරාගෙන​
ඉන්න පලියට
රොතු පිටින් ගෑණු
ලිගු වට ;

අනේ පව් උන්
හිතාගෙන ඇති
උන් මහා රජවරුන්
විලසට​....


ආත්මය වෙත බැඳී
ඒ ආදරය සුරකින​​ ,

පේවී දිවි හිමියෙන්
ඒ නමින් දිවි පුදදෙන​ ,


කප්පරක් උතුම් බං
යස ඉසුරු නැති
සෙබළ තැන​ ;

මේ හැතිකරේ වගෙ නොව​
ඒ වගේ විරුවන්
වටේටම පුප නොම​ දෙන​......

රජුන් කියලා
හිතන ඔටුවනි...
උඹලා කොර පඹයන්....
ඕන පුප් කෑල්ලකට​
වහ වැටෙන උඹලා
කොඳු වකුටු වූ නිවටුන්.....


අන්තඃපුර පැටව් ගහන
හැම එකටම ටෝක් කරන​
උන් එක්කලා පැණි බේරන​​
ආත්මයක් නැති උඹලා
ගොන් කේප්ප වස්සන්......


ගෑණු රෙද්දක්
දකින හැටියේ
ඇමිනිලා එහි
ඇලි ඇලී යන​
තුහ් නොදකින්
නුඹලා වන්
වසුරු ගඳ​
පැණියන්.....


හදවතක් නැති
අධමයනි !

උඹලා නටනා
නාඩගම් ,
අල්ලනා කස්තිරම් දැක්කම​

ඊයා බං
ලැජ්ජයි....😆

ගොබ්බ සක්විතිල ට  වැදියන්.....ඩාං......


13 comments:

  1. ටින්කල් ටින්කල් ලිටල් ස්ටාර්
    ඔය කෙලලා තියෙන්නේ රසික .මාතලන් අජියා කාමියා , පැරා ඉයන් අටමා gas ලබ්බා ,ඉවාන් , මැන්ටල් ඩොකා ඇතුළු නෙලුම් සෙට් එකටම

    ඊයා බං
    ලැජ්ජයි....�� ..... මටත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. ආනේ ඇත්තද Ano.... මාරයිනේ halo.....😂

      Delete
  2. හැබෑටම මේ ලියල තියෙන්නෙ රාජ් ගැන නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. රාජ් කියන්නෙ හින් දි බාසාවෙන් රජාට නේ....ඉතින් ඒ අදහස අරගෙනයි ගොන් රාජ්ලට කියන නම දැම්මේ....මෙතනදි අදහස් කළේ හින්දි බාසාවෙන් රජ කියන දේ මිස පුද්ගල නාමයක් නෙවෙයි කොහෙත්ම........මේක ලිව්වෙ දකින දකින හැම ගෑණිටම කෙළ හලාගෙන තමන් පොර කියල හිතන් ගොන් සෝබන දාන පඹයොන්ට මිසක් වෙන කාටවත් මඩ ගහන්න නෙවෙයි ඇනෝ.....වැරදි වැටහීමක සිටීනම් වහා දුරුකර ගනිත්වා ! 🙂

      Delete
    2. ඕං මං ටොපික සංශෝධනේ කොළා..දැන් හරි මයෙ හිතේ..👍

      Delete
  3. ආහ් කුරිරුයි වචන ටිකනම් හොදට තෝරා ගෙන ඇතේ
    ආහ් මරුමයි කවිය පට්ටයි දිගට කියවන්නට හිතේ
    ආහ් ඇත්තයි කවිය අවි වී ඇණුනෙ මාගේ හදවතේ
    ආහ් දැන්නම් පැල්පතට මට එන්න භයකුත් ඇත හිතේ....

    සුපිරියි මේ කවියනම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ආහ් අයියණ්ඩිය බිය නොවන්න​....හැක්.....

      හැමදාම ඇවිල්ලා මෙහෙම කොටලා යන කොමෙන්ටුව රටක් වටී.....තැන්කුයි වේවා! 😇

      Delete
  4. ඔයා බයවෙන්න එපා වස්තුවේ. අන්තපුරේ කොච්චර අය හිටියත් ඔයා විතරමයි අගමෙහෙසිය.

    කවිය ලස්සනයි හොඳේ... කාගැන කේන්තිගිහින්ද කවි ලිවුවේ

    ReplyDelete
    Replies
    1. අගමෙහෙසිය ෆාතිමා නෙහ්...අපි දන්නෙ නෑ කියල හිතේ 😂

      කේන්තියෙන් නෙවෙයි මෙයා බොහොම ශාන්තියෙන් ලීවේ......තැන්කුයි ටූටි 🐾

      Delete
  5. කවි නම් මෙන්න කවි..... හැමෝටම පෙනීයන් ඩාන්... :)
    ඇත්තමයි

    ReplyDelete
    Replies
    1. තැන්කෝ තැන්කෝ Sisyyy.......🌼

      Delete
  6. Good One.
    Are U mad with someone???
    sinhalabloggala

    ReplyDelete
    Replies
    1. hehe..hell no brodh...i'm not mad with anyone...but i just wanted to reveal that dark side of some compulsive bullshitters in our society....😉

      thanks a lot 4 da cmmnt...

      Delete