හිරු නොමැතිව
මලක් නොපිපේ
ලොවම දන්නා
සත්‍යයකි එය..
එසේ වූවත්
සුළං රැල්ලක්
ඇවිදින් ඇහුවොත්
"එනවද යන්න?"
ලොවේ සුපිපුණ
මල් දරන්නේ
නොයෙක් විදිහේ
අදහස් ය...
බොහෝ මල්
කියන්නාහු ය
"යමු යමු..අනේ යමු"
ඒ අතරිනුත්
එක් මලක් හෝ
වෙයි මෙසේ
පිළිතුරු දරන..
"හිරුට පිටුපාන
කිසිදු ගමනකට
එන්නෙ නෑ මං
එන්නෙ නෑමයි"
එවන් මල්
ReplyDeleteහිරුට වාසනාවන්.
ජයවේවා!!!
පැල්පතට වෙල්කම් කිව්වා ඕං...තැන්කෝ තැන්කෝ
Deleteඑතකොට හුළඟ කියනවලු, " නෑ මම කොහොම හරි උඹව අරගන යනවා" කියලා...
ReplyDeleteහ්ම්. කලෙකට පස්සේ කටුසු ඇවිත්.
Deleteජයවේවා!!!
යකාගේ හුළගක් නෙ බොල ඒ හුළග..haka haka
Delete