Wednesday, June 22, 2016

සූකර​ රඟ

සරන්නේ  උන්
නැහැ පුඩු උස්ස උස්සා
නොඉවසිල්ලෙන්
සොයමින්, ඉව කරමින්...
තලු මරමින්
රස කරමින්
බුදින්නට
අනුන්ගේ කුණු.... ​
අනේද කියන්නෙ...                      feeling sarcastic 😜 



12 comments:

  1. ඒවා රහයි කියන්නේ....කන්න කන්න තව ආසහිතෙනවළු....

    ReplyDelete
    Replies
    1. අම්මේ ඇත්තද? ඇත්තද​?

      Delete
  2. අනුංගේ උනත් කුනුනෙ බොසා.

    ReplyDelete
    Replies
    1. හැක්...අනේද කියන්නෙ...ඕ යෑස්...වෙල්කම් ටු ද ලොක්කාස් පැල්පත​...

      Delete
  3. ඌරං මෙහෙ තහනං,
    මොකද කියනව නං
    ඔක්කොම ඌරෝ බොලං
    (අරාබි කවි..හික් ..)

    ReplyDelete
    Replies
    1. හික්z....මං ම මටම ඉල ඇට නැත හිනාවට​..

      Delete
  4. රස නිසානේ බුදින්නේ.

    ReplyDelete
    Replies
    1. yummy...කියලා වැඩක් නෑ..hikz

      Delete
  5. දකුනු පැත්තෙනන් ඉන්නෙ උබ අනිත් කෙනා කව්ද බං....නංගියෙක් වත් ඉන්නවද...

    හැමදාම වගේ කවිය රහයි..!!

    ReplyDelete
    Replies
    1. මොන නංගිලා ද බොල​..ඇයි අප්පා එදා තෝයි මායි නෙළුම් යායෙදී එකට ෆොටෝ එකක් ගත්තෙ..අන්න ඒක​...හික්z

      Delete