දිරි දෙමින්මා ළඟින්රැඳී උන්නුඹ නමින්ලියමි දැන්කවි දැහැන්දුක දරන්පන්හිඳෙන්නුඹට වන්සිත් පහන්නැති කමින්මම හොරෙන්නෙත් අගින්හඬමි දැන්මතකයන්ඇවිළෙමින්........ජයවේවා!!!
අපූරුයි ඇත්තෙන්ම...මරු....තැන්කෝ වේවා අනේ!😉
ලියන්නට වෙහෙසවුනමහා කව ඇරඹුමෙදිමපළමු අකුරම මකාකවිය නොදකින ලෙසටකවියා ගොළු කරපු නුඹදැන් කුමට හෙලනවදකිඹුල් කඳුලැලි බිමටඑල ඈ.....
ඩෝන්...දඩ බඩා...න්...ඩිං....ඔලුව පැලුනලු හොඳේ..හැක්...😀
ලස්සනයි ලොක්කෝ............
අනේ තැන්කෝ mah dearest කුරුටූzz.....😇
අනුන්ව මකන කෙනෙක්ට තමන් මැකෙන්න වෙනව
😇උඩු මහත්තයා කාලෙකින් මේ පැත්තෙ...
ලස්සනට ලියලා තියෙනවා...
බෝම බෝම බෝමත්ම තැන්කුයි ලු..😊
දිරි දෙමින්
ReplyDeleteමා ළඟින්
රැඳී උන්
නුඹ නමින්
ලියමි දැන්
කවි දැහැන්
දුක දරන්
පන්හිඳෙන්
නුඹට වන්
සිත් පහන්
නැති කමින්
මම හොරෙන්
නෙත් අගින්
හඬමි දැන්
මතකයන්
ඇවිළෙමින්........
ජයවේවා!!!
අපූරුයි ඇත්තෙන්ම...මරු....තැන්කෝ වේවා අනේ!😉
Deleteලියන්නට වෙහෙසවුන
ReplyDeleteමහා කව ඇරඹුමෙදිම
පළමු අකුරම මකා
කවිය නොදකින ලෙසට
කවියා ගොළු කරපු නුඹ
දැන් කුමට හෙලනවද
කිඹුල් කඳුලැලි බිමට
එල ඈ.....
ඩෝන්...දඩ බඩා...න්...ඩිං....ඔලුව පැලුනලු හොඳේ..හැක්...😀
Deleteලස්සනයි ලොක්කෝ............
ReplyDeleteඅනේ තැන්කෝ mah dearest කුරුටූzz.....😇
Deleteඅනුන්ව මකන කෙනෙක්ට තමන් මැකෙන්න වෙනව
ReplyDelete😇උඩු මහත්තයා කාලෙකින් මේ පැත්තෙ...
Deleteලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteබෝම බෝම බෝමත්ම තැන්කුයි ලු..😊
Delete