දුක් ගී විරහ ගීසතුටු ගීකොහොම හැඩකර ලිව්වත් ඒ පොතේපෙරලා යනවිටඅවසාන පිටුවේඇත්තෙ තිතකි නැවතීමේ.ජයවේවා!!!
ඒක සැබැයි සැබැයි සැබැයි...😀
පෙරලා බලද්දීසබඳකමවිශ්මයක් ගෙනේනම්සිනාවක් නැගේනම්සුවඳ තව රැදේනම්මතකයක් ගෙනේනම්තවත් කුමකටදසොයනු වංහුං....ලංවෙන්න සෙනෙහසින්මතක සුව රඳවන්න
දුක් ගී විරහ ගී
ReplyDeleteසතුටු ගී
කොහොම හැඩකර ලිව්වත් ඒ පොතේ
පෙරලා යනවිට
අවසාන පිටුවේ
ඇත්තෙ තිතකි
නැවතීමේ.
ජයවේවා!!!
ඒක සැබැයි සැබැයි සැබැයි...😀
Deleteපෙරලා බලද්දී
ReplyDeleteසබඳකම
විශ්මයක් ගෙනේනම්
සිනාවක් නැගේනම්
සුවඳ තව රැදේනම්
මතකයක් ගෙනේනම්
තවත් කුමකටද
සොයනු වංහුං....
ලංවෙන්න සෙනෙහසින්
මතක සුව රඳවන්න