Thursday, July 28, 2016

Prince බක බක​



අනේ අපරාදේ
ඇයි දුන්නෙ
ආදරය පිරි
ලොකුම ලොකු හාදුවක්
කැතම කැත ගෙම්බෙක්ට?


රජ කුමාරයෙක්
වෙයි කියා හිතලයි
දුන්නෙ මම ඒ
ආලවන්ත හාදුව
සෙවල තඩි ගෙම්බාට.....

අනේ ගොම් වැස්සියේ
දුන්නාට හාදු
හැම ගෙම්බෙක් ම
වේවිද කුමාරයෙක්?

තොපිලා උම්බෑ
කියන තරමට
බක බක ගාන්නත්
ඉන්නට එපැයි
කස්ටියක්.........

5 comments:

  1. අන්න නියම ටෝක් එක.

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි සහෝදරයා ගොඩාක්.....

      Delete
  2. දුන්නා නම්
    මොකද
    මල වගේ
    කොල්ලෙකුට
    ලොකුම ලොකු
    හාදුවක්:D

    ReplyDelete