Thursday, September 1, 2016

තමන්ගෙ මැට්ටම්



කවුරු කොහොම කිව්වත්
උඹ හිනාවෙන දේටම​
මටත් හිනා යන නිසා ,
උඹ අඬන කොට​
මටත් ඇඬෙන නිසා,
උඹෙයි මගෙයි වෙනසක්
මට දැනිලත් නෑ....
මම දන්නෙත් නෑ...
කොටින්ම කිව්වොත්
අදාළම නෑ.....                                                                                                                                                                                            

4 comments:

  1. ඒ හැමෝටම නොසිතුනත්
    මට හිතෙන්නේ
    දෙන්නා ක්ලෝනකරනයෙන්
    ආව දෙන්නෙක් කියලා..හිකිස්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැක හැක​....මරුනේ අප්පා....

      Delete
  2. හැක්.... අදාල නැති දේවල් අදාලම නෑ තමා....

    ReplyDelete
  3. අන්න ඒකනෙ ඒයි....hehe

    ReplyDelete