Thursday, September 22, 2016

රැවටීම​



සොඳුර !

මා ප්‍රිය මැස්සිය !​
එන්න​..
අවුදින්
පැටලෙන්න​...

මේ
මා ස්නේහය
කැටිකොට​,
ආදරය
මුසු කොට,​
පාරිශුද්ධ
ඔබ වෙනුවෙන්ම
වියන ලද්දාවූ
ප්‍රේමයේ
උත්තුංග
මායා දැලයි...

ඒ නිසාවෙන්
එන්න​....

4 comments:

  1. ප්‍රිය මකුළුව,
    අහෝ මාද පැටළුණෙමි.
    පත පොතින්
    පරපුරෙන්
    ගුරුහරුකම්
    ලැබුවද කොතරම්
    ජීවිතේ
    යටිහිතේ
    කැකෑරෙන ඒ
    ප්‍රේම මායා දැලේ
    අහෝ මාද පැටලුණෙමි....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්...මරු...පංකාදුයි...👌

      Delete
  2. පැටලුම් ලිහාගෙන එන්න කිව්ව නම් තම හොඳ.. :) :)

    ReplyDelete
    Replies
    1. හැක්...එහෙම හොඳා...😉

      Delete