Monday, January 4, 2016

කිරි මුට්ටිය

ඇඟටත් ගුණ දිවට මිහිරි
ඇස පිනවන  කිරි මුට්ටිය  
මුහු වුනොතින්
බිඳුවක් හරි ගොම
ඉවරයි කිරි මුට්ටියම..............
කිරි මුට්ටියේ වටිනකම
නැති වෙන්නේ ඉන් පමණකැ යි සිතුවොත්
මෝඩියකි ඇය
ගොම මුහු නූනාට
මුට්ටිය බිඳුනත්
ඔක්කොම ඉවරයි! 

4 comments:

  1. මුට්ටිය බිදුනත් ඔක්කොම ඉවරයි,
    අපුරු කතාවක් බොස්

    ReplyDelete
    Replies
    1. ඒකනේ..අන්න අපේ රස්ති අයියට තේරුනා...ජය වේවා!

      Delete
  2. I can not see your latest post. please check.
    sinhalabloggala.blogspot.com

    ReplyDelete
    Replies
    1. ah yes sure i will my friend....thanks for commenting here....thank uuw so much..

      Delete